ගණන් ගන්න එපා ......
ඕක තමයි trend එක .... අපිත් ඒකට හැඩ ගැහෙන්න ඕනේ ..... එහෙම නැතුව අපිටත් ලොකු ගමනක් යන්න බැරි වෙනවා, අපිත් ලිදේ ඉන්න මැඩියෝ වගේ වෙනවා ......
************
ඔය ලොකු ලොකු ඒවා ගැන නම් වැඩිය මම දන්නෙත් නැහැ .....
ඒවා ගැන නම් ඔය ඕන තරම් යනවනේ
මම නම් පොඩියෙන් පටන් අරං ටික ටික ඉස්සරහට ආවේ .....
පටන් ගත්තු තැන ගැන කෙටියෙන් කියලා ඉන්නම් ......
Higher National Diploma in Information Technology
උසස් ජාතික තොරතුරැ තාක්ෂණික ඩිප්ලෝමා පාඨමාලාව

උසස් තාක්ෂණික ආයතනය
ලබුදූව
මම ඒ ගැන වැඩිය කතා කරන්න යන්නේ නැහැ
වැඩි දුර විස්තර ඕනෑ කෙනෙක් ඉන්නවානම් යන්න මෙතනට HNDIT බලන්න